චම්පාගේ පියා සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

චම්පාගේ පියා සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පිනි සංගීත් නිපුන් චම්පා කල්හාරිගේ පියා වන ප්‍රවීණ සංගීතවේදී සංගීත විශාරද එච් ඩී එස් ජයසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

ඒ, ප්‍රංශයේදීයි.

No comments:

Post a Comment

Post Bottom Ad