හිමාලයේ ක්විඩිච් ක්‍රීඩා කරන සිසුන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

හිමාලයේ ක්විඩිච් ක්‍රීඩා කරන සිසුන්

නිර්මාණ ශිල්පී අන්ෂු අගර්වාල් සෑම ඉරිදාවකම හිමාල කඳුකරය ආසන්නයේ පිහිටා ඇති ගම්මානයක වෙසෙන සිසුන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වයි.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පහසු කිරීමට ඔහු ඔවුන්ට හැරී පෝටර් චිත්‍රපට පෙන්වා ති‌ෙබ්.එම චිත්‍රපටයට දාඩි ලෙස ඇලුම් කරන්නට පටන් ගත් ඔවුන් සිහින මවන්නේ මන්තරකරුවන් වීමටයි.

මෙම ඡායාරූප වල දැක්වෙන්නේ ඔවුන්ගේ එම අහිංසක සිහිනය සැබෑ කිරීමට අන්ෂු විසින් ඡායාරූපකරණය යොදෘගත් ආකාරයයි. සිසුන් යොදාගනිමින් මෙම ඡායාරූප ගැනීම සඳහා ඔ හුට ඉරිදා දින 4ක් ගතවී ති‌ෙබ්. සැබෑ ලොව ක්විඩිච් තරගයක් ලෙස දිස් උවද මෙම ඡායාරූප ෆොටෝෂොප් ආධාරයෙන් සංස්කරණය කර නිර්මාණ කර තිබේ.





(ඡායාරූප - මයි මොඩර්න් මෙට්)

No comments:

Post a Comment

Post Bottom Ad