නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ(20)පැවති මාධ්‍ය හමුවක් සඳහා තම දුරකථන මාර්ගයෙන් ජ්‍යෝතිෂකරුවකු වන සුමනදාස අබේගුණවර්ධන මහතාව සම්බන්ධ කර ගනු ලැබුවා.
එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සංවාදය මාධ්‍යවේදීන්ට ඇසීමට සලස්වනු ලැබුවා. පසුගිය රජය සමයේ බැංකු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.
Sunday, February 21, 2016
සුමනදාස අබේගුණවර්ධන 'අතීත රහස් ' රන්ජන්ට කී හැටි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment