කනත්තට ගොස් කොස්තාපල් දරුවකු කෙළසූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

කනත්තට ගොස් කොස්තාපල් දරුවකු කෙළසූ හැටි

වයස අවුරුදු 14ක බාල වයස්කාර පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ පොලිස් කොස්තාපල්වරයකු නොච්චියාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගමේ පැවැති වැඩිවියට පත්වීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවක නොච්චියාගම පහළවැටියාව ප්‍රදේශයේ කනත්තකට 14 හැවිරිදි දරුවකු කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති අතර එම දරුවා පසු දින අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.
 

සැකකරු වසර ගණනක් විශේෂ කාර්ය බළකායේ සේවය කොට පොලිසියේ සේවයට ඇතුළත් වූ අයකු බවත් මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති බවත් වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad