මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම අඩු වීමත් සමඟ ඔය පතුලෙන් මතු වූ ත්‍රී රෝද රථයක් ගම්වැසියන්ගේ මැදිහත්වීමෙන් ගොඩගෙන ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු එය තමාගේ ත්‍රී රෝද රථය බවත් මීට මාසයකට පමණ පෙරදී එය අතුරුදන් වූ නිසා පොලීසිය සමඟ එක්වී සෙවූ නමුත් සොයාගැනීමට නොහැකි වූ බවත් කියා සිටියේ ය. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට අදාළ ත්‍රී රෝද රථය ගම්පහ පොලීසියට රැගෙන ගොස් තිබේ.
වීඩියෝව පහතින්...

ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයෙන් ගලා බසින අත්තනගලු ඔයේ තිබී සොයා ගත් ත්‍රිරෝද රථය
Posted by Newsfirst.lk on Tuesday, February 23, 2016

No comments:
Post a Comment