TNL ක්‍රිකට් විකාශය ගත් හැටි හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

TNL ක්‍රිකට් විකාශය ගත් හැටි හෙළිවෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරග විකාශය ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාවට ලබා දී තිබෙන්නේ එම තරගාවලිය පවත්වන සත්කාරක රටවන බංග්ලාදේශය විසින් බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ටී.එන්.එල්. නාළිකාව මුළු රටටම නොපෙනෙන නමුත් ආසියානු ක්‍රිකට් තරග විකාශය එම නාළිකාවට බාර දී ඇති බවත්, නමුත් සී.එස්.එන් නාළිකාවට චෝදනා කරන බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මතුකළ පැනයකට පිළිතුරු දෙමින් සුමතිපාල මහතා මේ බව පැවසූවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ය.

No comments:

Post a Comment

Post Bottom Ad