TNL මැච් පෙන්නනවා කිව්වාම බුකිය කැළඹුනේ මෙහෙමයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

TNL මැච් පෙන්නනවා කිව්වාම බුකිය කැළඹුනේ මෙහෙමයි (PHOTOS)

මෙවර අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කරන බව එම නාළිකාව සඳහන් කර තිබෙනවා. ටී.එන්.එල් නිල ෆේස්බුක් ගිණුමේ ද ඒ බව සඳහන් කර තිබෙනවා.

ආසියානු කුසලානය සදහා සුදුසුකම් ලබාගැනීමේ තරග මේ වනවිට පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ද 20 වැනිදා රාත්‍රීයේ මේ සඳහා දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් හුවමාරු වෙමින් තිබෙනවා. 


අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ සිදු කරන බවට දන්වමින් ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබූ දැන්වීමටද මේ ආකාරයෙන් ප්‍රතිචාර ලැබී තිබුණා.

(එම අදහස් හුවමාරු වෙමින් පවතින්නේ මෙලෙසින්.)




















No comments:

Post a Comment

Post Bottom Ad