නිරුවත් සෙල්ෆී ය ගැන පියුමි කතා කරයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

නිරුවත් සෙල්ෆී ය ගැන පියුමි කතා කරයි (PHOTOS)

ජනප‍්‍රිය මෝස්තර නිරූපන ශිල්පිනියක සහ නිළියක වන පියුමි හංසමාලිගේ බවට පැවසෙන නිරුවත් සෙල්ෆී ඡායාරූපයක් මේ දිනවල Facebook ඔස්සේ ආන්දෝලනාත්මක ලෙස සංසරණය වෙමින් පවතිනවා.
 

මේ ගැන ඇතැමුන් කියන්නේ ප‍්‍රසිද්ධ වෙන්න හිතාගෙන හිතාමතාම පියුමි මේ නිරුවත් සෙල්ෆීය ලබාගෙන ඇති බවටයි. මෙම නිරුවත් ඡායාරූපය බොහෝ පුද්ගලයින් විසින් පියුමිගේ නිළ Facebook පිටුව වෙත නිරන්තරයෙන් පළ කිරීමටත් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වෙනවා.

මෙයින් පියුමි මෙන්ම පියුමිගේ රසිකයින් ද මහත් අපහසුතාවකට පත් වී ඇති බවත් සඳහන්. කෙසේවෙතත් මෙම ඡායාරූපය පිළිබඳව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් පියුමි ෆේස්බුක් පිටුවක අදහස් දක්වමින් මෙම සිද්ධිය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමෙන්ම මෙවන් දේවල් කරන පුද්ගලයින්ගේ අරමුණ පිළිබඳවත් ඇය අදහස් පළ කර තිබුණා.

(එම ප්‍රකාශය පහතින් දැක්වේ)

 

No comments:

Post a Comment

Post Bottom Ad