නාමල් SLFP තරුණ සංවිධානය අතහරී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

නාමල් SLFP තරුණ සංවිධානය අතහරී…

මේ දිනවල සිදු කරමින් ඇති ශ්‍රීලනිප තරුණ පෙරමුණේ ප‍්‍රතිසංවිධාන වැඩ කටයුතු සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ දක්වා සම්බන්ධ වී නැත.

එම පක්‍ෂ තරුණ පෙරමුණේ ලේකම් එරික් වීරවර්ධන මහතා පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තමන් නාමල් රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡුා කළද නාමල් මන්ත‍්‍රිවරයා මහතා මෙතක් මීට සහභාගී නොවූ බවයි.

නාමල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් කලින් පවත්වාගෙන යනු ලැබූ ‘තරුණ්‍යට හෙටක්’ සංවිධානය පක්‍ෂ සභාපතීත්වය මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතට ලැබීමෙන් පසු අක‍්‍රියා කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad