මා පාර්ලිමේන්තු ආවේ රාජපක්‍ෂලා නැවත හිස ඔසවන නිසයි.. අගමැති රනිල් සුපිරි ආර්ථික මොලයක්.. – ෆොන්සේකා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

මා පාර්ලිමේන්තු ආවේ රාජපක්‍ෂලා නැවත හිස ඔසවන නිසයි.. අගමැති රනිල් සුපිරි ආර්ථික මොලයක්.. – ෆොන්සේකා..

නැවත හිස ඔසවමින් එන රාජපක්‍ෂ කල්ලියට මුහුණ දීම සඳහා තමන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට තීරණය කල බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද වන විට ආර්ථිකය ගැන වැඩපුරම දැනුමක් අවබෝදයක් ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමහිංස මහතාට යයිද කී ඔහු රනිල් වික‍්‍රමසිංහ මහතා දන්නා ආර්ථිකයක් නැතැයි පසුගියදා කියා සිටියේ තම පක්‍ෂ ක‍්‍රියාකාරීකයින් පිරිසක් හමුවේ යයිද සඳහන් කරයි.




දැනට මාස කිහිපයක කලින් ෆොන්සේකා මහතා අගමැති රනිල් ගැන කී කතාව..

 

No comments:

Post a Comment

Post Bottom Ad