යෝෂිත බලන්න රාජපක්ෂ පවුල අදත් අධිකරණයට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

යෝෂිත බලන්න රාජපක්ෂ පවුල අදත් අධිකරණයට (PHOTOS)

CSN නාලිකාවේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනා අද (25) පෙරවරුවේ කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබී ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

ඡායාරූප පහතින්...
69cda9fe371f63bd03e5374fe7a46250ffa7f146709cfcd874922cc8969de7fe
586cc6e68f20e3c11a8764b4b481aaa794e297bf2d401ed8739862d00aebaade
a2466d4bc088837b7d20febd19d09e2ca4c30cf82c92b832f825ffb8a96e64a9
d9871ab6126ac28b4eeee4e52ae7989d39550c408f797f4b76c3cd1809d4ea54
f0dbf69108c53fb88b1ef8fcb38af1abb568b4e7e63775587dd16a1930f9f999

No comments:

Post a Comment

Post Bottom Ad