දකුණු අධිවේගයේ විශේෂ පරීක්ෂාවක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

දකුණු අධිවේගයේ විශේෂ පරීක්ෂාවක් (PHOTOS)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස්රථ තුළ නියමිත සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය සිදු කරන්නේ ද යන්න පිරික්සීම පිණිස විශේෂ පරීක්ෂාවක් අද (20) සිදු කෙරිණ. 

ඒ දක්ෂිණ අධිවේගී පොලිසිය හා මාර්ග මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සුසංයෝගයෙනි. පින්නදුව පිවිසුම අසළ දී මෙම විශේෂ පරික්ෂාව සිදු කළ අතර පොලිසිය සමග එක්ව මෙලෙස බස්රථ පරීක්ෂා කළ ප‍්‍රථම අවස්ථාව මෙය බව යි. 

මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති එම්. ඒ .පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරන්නේ. අඩුපාඩු හඳුනාගත් බස්රථවල හිමිකරුවන්ට නඩු පවරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

ඡායාරූප පහතින්...
HGWYBCHK-0220-01

HGWYBCHK-0220-02
HGWYBCHK-0220-03
HGWYBCHK-0220-04

No comments:

Post a Comment

Post Bottom Ad