ප‍්‍රකට නිලියගේ ගොඩනැගිල්ල මසකට කෝටි එකහමාරකට කුලියට ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ප‍්‍රකට නිලියගේ ගොඩනැගිල්ල මසකට කෝටි එකහමාරකට කුලියට ගන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි..

රාජගිරියේ පිහිටි ප‍්‍රසිද්ද රංගන ශිලිපිනියකට අයත් ගොඩනැගිල්ලක් රුපියල් කෝටි එකහමාරක මාසික කුලියකට ලබා ගැනීම සදහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත්ව තිබේ.

මෙම කැබිනට් පත‍්‍රිකාවට ඇමතිවරැන් රැසක් විරෝධය පල කර ඇති අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරටට පැමිණි පසු අවසන් තිරණයක් ගැනීමට නියමිතය.

වසර දෙකක කාලයක් සදහා අදාල අමාත්‍යාංශය පවත්වාගෙන යෑමට රුපියල් කෝටි එකහමරා බැගින් වූ මාසික කුලියකට වසර 2ක කාලයකට ගොඩනැගිල්ල ලබාගැනීමට අනුමැතිය ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad