තරුණ නිළි ශනුද්‍රි ප්‍රියදසාද් සහ ගී පද රචක, නිවේදන ශිල්පි මනුරංග විජේසේකර අතර පෙම් සබඳතාවයක් පවතින බවට පසුගිය දා මාධ්‍ය තුළින් වාර්තා කරනු ලැබී ය. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුව ද ඔවුන් දෙදෙනා එක් ව ලස්සන Photoshoot එකක් කර තිබෙනවා. එම Photoshoot එක පහතින්,
No comments:
Post a Comment