සිත් වසඟ කරවන ඇස් ඇති පුසා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

සිත් වසඟ කරවන ඇස් ඇති පුසා

සිත් වසඟ කරවන සුන්දරත්වයකින් යුත් මෙම ඇස් වල හිම්කරු වන්නේ කෝබ්.

බ්‍රිතාන්‍යයේ වෙසෙන කෝබි සමාජ ජාලා ‌ෙවබ් අඩව් වල ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත්තේද මෙම අපූරු නිල් පැහැති ඇස් නිසයි.

කෝබ්ට ඉන්ස්ටග්‍රැමි මෙන්ම ෆේස්බුක් ගිණුමක්ද ඇති අතර එම පූස් සුරතලාගේ ඉන්ස්ටග්‍රැමි ගිණුමේ සිටින අනුගාමිකයින් ගණන 282000 කි. පුළුන් බෝලයක් මෙන් දිස්වන කෝබ් ඉතා අපූරුවට කැමරාවට පෙනී සිටි අයුරු පහත දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad