නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම අද මුල් වරට කණ්ඩායම් දෙකක් ලෙස සාකච්චා පවත්වති.
එහිදී එජාපයේ ආණ්ඩු කොටස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්ද ශ‍්‍රිලනිපයේ ආණ්ඩු කොටස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නායකත්වයෙන්ද හමු වෙති.
අවසන් වරට පැවති ආණ්ඩු පක්‍ෂ හමුවේදී ඇමති මංගල සමරවීර බැණ වැදුනේ යයි ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් විසින් මෙම තීන්දුව ගෙන ඇත. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්‍ෂය කණ්ඩායම් දෙක්ක ලෙස ක‍්‍රියාත්මක වන අතර දෙමළ සන්ධානය හා ජවිපෙ මන්ත‍්‍රි ආසන 20ක් සහිතව නිල විපක්‍ත්‍ෂය ලෙසත් මන්ත‍්‍රීවරුන් 55ක් සමඟින් ඒකාබද්ද විපක්‍ෂයද සිටී.
මේ අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු දෙකක් හා විපක්‍ෂ දෙකක් ලෙස බැලූ බැල්මට පෙනී යයි.
Wednesday, February 24, 2016
අද සිට අලූත් වාර්තාවක්.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු දෙකයි.. විපක්‍ෂ දෙකයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment