ආමි අමිල අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

ආමි අමිල අත්අඩංගුවට

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් ආමි අමිල නමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි පවසනවා.

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අවන්හලක් අසලදි අදාළ පහරදීම සිදුවුණේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර පොලිසිය සහ සිවිල් පිරිසක් අතර ගැටුමකදී මිය ගිය සුමිත් ප‍්‍රසන්න නමැත්තාගේ සමීපතමයෙකු බවටද සැක කෙරෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad