පාකිස්තාන පාර්ලිමේන්තුව ලෝක ඉතිහාස පොතේ නව පිටුවක් ලිවීම ඇරඹුවා. එ් ඊයේ (23) සිට සූර්ය බලශක්තියෙන් සම්පූර්ණ විදුලි සැපයුම ලබා ගන්නා ලොව පළමු පාර්ලිමේන්තුව බවට පත්වෙමින්.
2014 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ගත වූ කාලය මාස 7ක්. එ් සඳහා පකිස්තානු රුපියල් මිලියන 280ක් වැය වී තිබෙනවා.
එහෙත් නව සැලසුම සමග පාර්ලිමේන්තුව සමග වාර්ෂිකව විදුලිබිල වෙනුවෙන් මෙතෙක් වැය කෙරුණු පකිස්තානු රුපියල් මිලියන 12ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි බවයි එරට බලධාරීන් පැවසුවේ.
Wednesday, February 24, 2016
පකිස්තානු පාර්ලිමේන්තුව ලෝක ඉතිහාසයේ නව පිටුවක් ලියයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment