“කුඩු ලාල්” පළාත් පාලන මැතිවරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

“කුඩු ලාල්” පළාත් පාලන මැතිවරණයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරගවැදීමට ලාල් පීරිස් හෙවත් “කුඩු ලාල්” ට පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමයෝජනා නොලැබුණහොත් ඔහු ස්වාධීනව තරග වැදීමේ සුදානමක් ඇති බවට රාවයක් පැතිරගොස් තිබේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ කිට්ටු හිතවතෙකු වන ලාල්, වසර පහකට ආසන්න කාලයක් සිටියේ එංගලන්තයේය. එංගලන්තයේ පැවැති රග්බි ලෝක කුසලානය බැලීමට ගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ආධාර ඇතිව ඔහු පසුගිය දෙසැම්බරයේදී ලංකාවට පැමිණ තිබේ.

මීට පෙර ඔහු ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කොළඹ නගර සභාවේ කටයුතු කර ඇත. මේවන විටද ලාල් පීරිස් සතුව බලපත්‍ර සහිත ගිනි අවියක් ඇති බවත්, එය එජාප රජය සමයේදී වත්තල ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ආධාර ඇතිව ලබාගත් එකක් බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad