පකිස්ථාන් සුපර් ලීග් බලන්න ආව ඩුබායි කෙල්ලෝ කොල්ලොන්ට දෙවියන් සිහිකරවපු සුපිරි මැච් එක - වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

පකිස්ථාන් සුපර් ලීග් බලන්න ආව ඩුබායි කෙල්ලෝ කොල්ලොන්ට දෙවියන් සිහිකරවපු සුපිරි මැච් එක - වීඩියෝ


මේ දිනවල පැවැත්වෙන පාකිස්ථාන සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඊයේ (19) පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව වටයේ පළමුවැනි තරගයේදී Peshawar Zalmi හා Quetta Gladiators කණ්ඩායම් තරඟ වැදුනා. 

මෙම තරඟයේ අවසන් පන්දු ඕවරය තියුණු මුහුණුවරක් ගත්තේ අවසන් පන්දුවෙන් ලකුණු 3ක් ලබාගෙන Peshawar Zalmi කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව උදාවීමත් සමඟයි.

නමුත් Quetta Gladiators කණ්ඩායම ලබාගත්ත ලකුණු 133ට පිළිතුරු වශයෙන් Peshawar Zalmi කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබාගන්න පුළුවන් හැකි වුණේ ලකුණු 132ක් විතරයි. 


උණුසුම් මුහුණුවරක් ගත් අවසන් පන්දූ ඕවරයේ වීඩියෝව පහතින්....

 

No comments:

Post a Comment

Post Bottom Ad