පසුගිය 26 වන දා හෝමාගම අධිකරණ සංකීර්ණයේදී අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණේ යයි තවත් භික්‍ෂූන් වහන්සේලා සිවු නමක් මාර්තු 01 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.මෙම භික්‍ෂුන් වහන්සේලා සිවු නම හෝමාගම පොලීසියට බාරවීමෙන් අනතුරව මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු මෙසේ රිමාන්ඞ් කර තිබේ.
මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඞ් කර ඇති පිරිස 15කි. ඉන් 11ක් භික්‍ෂූන් වෙයි.
No comments:
Post a Comment