ඥානසාර හිමිට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ඥානසාර හිමිට ඇප

අතුරුදන් බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳට අධිකරණය ඉදිරිපට තර්ජනය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප 02 ක් මහත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) නියෝග කර තිබේ.

සාක්ෂිකරුකරුවන් කිසිඳු බලපෑමක් නොකරන ලෙස උන්වහන්සේට අවවාද කිරීමටත් හෝමාගම මහෙස්ත්‍රාත්වරයා කටයුතු කරනු ලැබී ය. එම නඩුව නැවතත් මැයි මස 24 වැනි දා කැඳවීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad