නව පක්ෂයේ නායකයා මහින්ද - සියල්ල සූදානම් | අමුණුගම හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

නව පක්ෂයේ නායකයා මහින්ද - සියල්ල සූදානම් | අමුණුගම හෙළිකරයි

නව පක්ෂයක් බිහි කිරීමේ සියළු කටයුතු මේ වන විට සූදානම්ව පවතින බවත්, එහි නායකයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය.


ඉදිරි පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ සැණින් නව පක්ෂයේ නම කුමක් ද, සළකුණ කුමක් ද යන්න හෙළි කරන බව ද ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේ ය.

දිලුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ "රණවිරු දඩයම නවතනු" නමින් මහනුවර නගරයේ සංවිධානය කර තිබූ  අත්සන් දස ලක්ෂයේ පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනේ දී ය.

හඬ පටය පහතින් ශ්‍රවණය කරන්න...

No comments:

Post a Comment

Post Bottom Ad