ෆොන්සේකාට පළාත් 03ක කැබිනට් ඇමතිකමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

ෆොන්සේකාට පළාත් 03ක කැබිනට් ඇමතිකමක්

එක්සත් ජාතික පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත් සංවර්ධන කැබිනට් අමාත්‍යධූරයට පත් කිරීමට නියමිතය.

ඒ හෙට (25) හෝ සෙනසුරාදා (27) දිනයේදී ය. ඔහුට මෙම අමාත්‍ය ධුරය පිරිනැමීම පිළීබඳව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ද සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad