කොළඹ විදුලිය යථා තත්ත්වයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

කොළඹ විදුලිය යථා තත්ත්වයට

පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට බලපෑ විදුලිය විසන්ධි වීම මේ වන විට යථා තත්ත්වයට පත් වී තිබේ.

දෙහිවල, ගල්කිස්ස, අත්තිඩිය, පිළියන්දළ, රත්මලාන, මතුගම, පානදුර, බොරුපන හා මහරගම ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපෑ අතර විදුලිය විසන්ධි වීමට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad