වවුනියාව උක්කුලාන්කුලම් ප‍්‍රදේශයේදී පසුගිය 16 වන දින වයස අවුරුදු 13ක දැරියක් දූෂණයට ලක්කර ගෙල සිරකර දැමීමෙන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ප‍්‍රශ්න කිරීම සඳහා වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ සැකකරු වයස අවුරුදු 36ක් වන උක්කුලාන්කුලම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (26) දින වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. වවුනියාව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

No comments:
Post a Comment