ජනපති අද ඔස්ට්‍රියාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

ජනපති අද ඔස්ට්‍රියාවට

ජර්මනියේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ඔස්ට්‍රියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

එම සංචාරය අතරතුර ඔස්ට්‍රියානු ජනාධිපති හයින්ස් ෆිෂර් හමුවීමට ද එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා පැවැත්වීමට ද මෛත්‍රීපාල මහතා සූදානම් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad