නෑ කිසි කහටක්.. මහින්ද, රාජිත අමතා ඉක්මන් සුව පතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

නෑ කිසි කහටක්.. මහින්ද, රාජිත අමතා ඉක්මන් සුව පතයි..

අසනීප තත්වයෙන් සිංගප්පූරු රොහලක ප‍්‍රතිකාර සඳහා ගොස් සිටින ඇමති රාජිත සේනාරත්න මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා තිබේ.

එහිදී දුරකතනයට පිළිතුරු දී ඇත්තේ ඇමති රාජිතගේ සොහොයුරු මහීල් සේනාරත්න මහතායි.

ඇමතිවරයාගේ අසනීප තත්ත්වය ගැන එහිදී විමසා ඇති හිටපු ජනාධිපතිවරයා ඔහුට ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad