අලූත් පෙරමුණ මේ සති අන්තයේ සිට රට පුරා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

අලූත් පෙරමුණ මේ සති අන්තයේ සිට රට පුරා..

ඒකාබද්ද විපක්‍ෂය විසින් බිහිකිරීමට නියමිත නව දේශපාලන පෙරමුණ මේ සති අන්තයේ සිට රට පුරා සිය කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටී.

ඒ අනුව එහි මුල් පියවර ලෙස රට පුරා ඇති ග‍්‍රාමසේවා වසම් 14,400 තුලම පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සුහද හමු ආරම්භ කෙරෙයි.

මේ අතර රජය විසින් ලබන වසර දක්වා පළාත්  පාලන මැතිවණය කල් දැමීමට තීරණය කිරීමත් සමඟ නව දේශපාලන පෙරමුණ බිහි කිරීමද පමා කිරීමට තීරණය කර ඇති  බව විපක්‍ෂ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad