ශිරාණි - මහින්ද අලුත්කඩේ අධිකරණ භූමියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

ශිරාණි - මහින්ද අලුත්කඩේ අධිකරණ භූමියේ

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලේකම්වරයෙකු තෝරා ගැනීමට පැවති ඡන්දය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය දා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණියා ය.

මෙම අවස්ථාවේ දීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අධිකරණ සංකීර්ණය වෙත පැමිණීම විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය.

එයත් සමගම මහාධිකරණ ගොඩනැගිල්ල සහ දිසා අධිකරණ ගොඩනැගිල්ල ආශ්‍රිත පෙදෙස මහත් කලබලකාරී ස්වභාවයක් ගත් බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad