(BREAKING NEWS) අතුරුදන් ගුවන් යානය කඩා වැටී සියල්ලෝම මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

(BREAKING NEWS) අතුරුදන් ගුවන් යානය කඩා වැටී සියල්ලෝම මරුට

නේපාලයේ දී අතුරුදන් වූ TARA ගුවන් සමාගමට අයත් කුඩා ගුවන් යානය Soli Ghoptebhir ප්‍රදේශයට කඩා වැටී ගිණිගනිමින් තිබිය දී හමු වී තිබේ.

එහි ගමන් ගත් මගීන් 21 දෙනා ද නියමුවන් දෙදෙනා ද ඇතුළු සියළු දෙනා මියගොස් ඇති බවයි නේපාලයෙන් ලැබෙන නවතම පුවත් වාර්තා සඳහන් කරන්නේ.

ගුවන් යානය අහසේ සිටම ගිණි ගෙන කඩා වැටුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි. එමෙන්ම ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශය පුරා මල සිරුරු විසිරී ඇති බව ද ඔවුන් පවසයි.

ගුවන් යානයේ ගමන් ගත් මගීන්ගේ විස්තර වාර්තාව පහතින්...
 

No comments:

Post a Comment

Post Bottom Ad