ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට රතු එළියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට රතු එළියක්

පාර්ලිමේන්තුව තුළ ආසන 106 ක් තිබෙන එකසත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් ලැබුණාක් මෙන් උද්චච්ච ආකාරයට හැසිරේනම් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට කිසිම සහයක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තම කණ්ඩායමේ සහය අවශ්‍යනම් අගමැතිවරයාගේ උද්දච්ඡභාවය අතහැරිය යුතු බවත් අපහාස කිරීමේන් වැළකිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. එසේ නොවේනම් ඒකාබද්ධ විපක්ෂය කිසිම අයුරකින් ආණ්ඩුව ඉදිරියේ දණ නොනමන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad