ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම ගැන විවාදය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම ගැන විවාදය අද

ලබන 25 වැනි දින විවාදයට ගැනීමට නියමිතව තිබූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය පත් කිරීමේ යෝජනාව පිළිබඳ කල් තබනු ලැබූ විවාදය අද (23) විවාදයට ගැනීමට රජය තීරණය කොට තිබේ.

එම යෝජනාව අද දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කොට ඇති අතර ඒ අනුව අද පස්‌වරු 1 ට පාර්ලිමේන්තුව රැස්‌වීමෙන් පසු මෙම කල්තබන ලද විවාදය පස්‌වරු 2 සිට 6.30 දක්‌වා පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad