චාගිගේ තැනට මර්වින් පත් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

චාගිගේ තැනට මර්වින් පත් කෙරේ

යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා මහතා පත්කර ඇත.‍

මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ මහතා කොළඹට මාරු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad