ලක්ෂයක සිගරට් රාජසන්තක කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

ලක්ෂයක සිගරට් රාජසන්තක කරයි

දෝහා සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් මල්ලක තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේස් රටක නිෂ්පාදිත සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ ගමන් මල්ලේ තිබී සිගරට් 10,200 ක් සොයාගත් බව කටුනායක රේගුව සඳහන් කරයි. මෙම සිගරට් තොගය රාජසන්තක කළ අතර සැකකරුට රුපියල් 40,000ක දඩයක් නියම කර තිබේ.

T.K.G. කපිල 

No comments:

Post a Comment

Post Bottom Ad