පළාලි ගුවන් හමුදා සෙබළෙක් වෙඩිතබා ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

පළාලි ගුවන් හමුදා සෙබළෙක් වෙඩිතබා ගනී

ගුවන් හමුදා සෙබළෙක් තම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

පළාලි ගුවන් හමුදා කඳවුරේදී මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ චතුරංග කරුගොඩ නමැති 23 හැවිරිදි තරුණයෙකි.

ප්‍රේම සම්බන්ධයක් නිසා මොහු සියදිවි නසාගෙන ඇති බවට සැකකෙරෙන අතර මේ පිළිබඳව පලාලි පොලිසිය විමර්ශන සිදු කරමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad