කෝටි 02 ක කුඩු ගුවන්තොටේ දී අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

කෝටි 02 ක කුඩු ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 3.400 ක් කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බංග්ලාදේශයේ සිට පැමිණ බංග්ලාදේශ ජතිකයෙකුගේ ගමන් මල්ලේ තිබී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු ඊයේ (22) ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ටී.කේ.ජී.කපිල

No comments:

Post a Comment

Post Bottom Ad