විශේෂ පක්ෂ නායක හමුවක් අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

විශේෂ පක්ෂ නායක හමුවක් අද

හදිසි පක්ෂ නායක හමුවක් කතානායකවරයාගේ කැඳවීමෙන් අද (23) පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මීට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදයක් ද අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad