බස්නාහිර පළාතේ 2500 ක ගුරු හිඟය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

බස්නාහිර පළාතේ 2500 ක ගුරු හිඟය

බස්නාහිර පළාතේ ගුරු හිඟය 2500 කට අධික බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඇතැම් ගුරුවරු වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කිරීම, ගුරු උපදේශක සේවාවට යොමුවීම ඇතුළු කරුණු රැසක් ඊට හේතු වී ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසී ය.

ගුරු හිඟයට පිළියම් ලෙස තවත් ගුරුවරුන් 850 දෙනෙකු මාර්තු මස මුල දී බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad