ආජුතපර ලාහිලා.. ඉන්දියාව සමඟ ගිවිසුම ගහනවාමයි.. – අගමැති පාර්ලිමේන්තුවේ සිංදු කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

ආජුතපර ලාහිලා.. ඉන්දියාව සමඟ ගිවිසුම ගහනවාමයි.. – අගමැති පාර්ලිමේන්තුවේ සිංදු කියයි..

කවුරු කුමක් කියුවත් ඉන්දියාව සමඟ යෝජිත පරිදි ගිවිසුම අත්සන් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයා කියා සිටියේ ඉදිරියේදී චීනය, තුර්කිය, පකිස්තානය ආදී රටවල් සමඟද ගිවිසුම් අත්සන් කරන බවයි.

ඉන්දියාව සමඟ රහස් ගිවිසුමක් ඇතැයි ‘අයිලන්ඞ්’ පුවත්පතට සී.ඒ. චන්ද්‍රපේම ලියා ඇති බවත් ඔහු රාජපක්‍ෂ වාදියෙක් බවත් කී අගමැතිවරයා ‘ආචුතපර ලාහිලා’ ගීතයේ කොටසක්ද කීවේය. 


‘විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ, සඳ මතුපිට පියවර එසවෙන්නේ, අප පමණද එක තැන කැරකෙන්නේ, අප තනිකර ලෝකය දිව යන්නේ’

No comments:

Post a Comment

Post Bottom Ad