දෝනිට ආසියානු කුසලානය අහිමි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

දෝනිට ආසියානු කුසලානය අහිමි වෙයි

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණිට ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමිවන බව බංග්ලාදේශයේ ඩකා නුවරින් වාර්තා වනවා. 

ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙන්. මේ අනුව දෝනි වෙනුවට පාතිව් පටෙල් ආසියානු කුසලානය සඳහා එක්වන ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad