අගමැති අද හම්බන්තොටට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

අගමැති අද හම්බන්තොටට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) හම්බන්තොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය,ජාත්‍යන්තර ක්‍රීඩාංගණය,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, හම්බන්තොට සත්වෝද්‍යානය සහ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ඇතුළු ස්ථාන ගණනාවක් අගමැතිවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිත ය.

ඒ අතරම දකුණු පළාත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමඟ හමුවක් මාතර දී පවැත්වීමට ද වික්‍රමසිංහ මහතා සැලසුම්කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad