මහින්දගෙන් 'පුතුට' සුබ පැතුම් පණිවිඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

මහින්දගෙන් 'පුතුට' සුබ පැතුම් පණිවිඩයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පුත් රෝහිත රාජපක්ෂ මහතාට ෆේස්බුක්  ඔස්සේ සුබ පැතුම් පණිවිඩයක් යවා තිබෙනවා.

" මංමුලා වෙලා " නමින් ඔහු විසින් ගායනා කරනු ලැබූ  ගීතය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සුබ පැතුම් පිරිනමනු ලැබුවා.

"දරුවන්ගේ දක්ෂතා දෙමාපියන්ගේ සතුටට කාරණයකි... ඔබට සුභ පැතුම් රෝහිත!" යනුවෙන් එහි සඳහන් වනවා.




" මංමුලා වෙලා " ලෙස නම්කර ඇති මෙම ගීතය පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad