ආදරවන්තයන්ගේ දිනයේ 'රහසේම කසාද බැන්ද මධූ' රට හැරයන සුදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ආදරවන්තයන්ගේ දිනයේ 'රහසේම කසාද බැන්ද මධූ' රට හැරයන සුදානමක්

මධු නිත්‍යවානි ආදරවන්තයින්ගේ දිනය දවසේ හදිසියේම තම විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදු කළ බව දැනගන්න ලැබුණා. 

එක පාරටම මෙච්චර හදිසියේ විවාහ වුණේ ඔවුන් වෙනත්  රටකට යන්න තීරණය කළ නිසා බවයි මධූ පවසන්නේ.

"වැඩිහිටියන්ගේ කැමැත්ත වුණේ අපි විවාහ ගිවිසගෙන යන එකයි වඩාත් හොඳ කියලා." කියන එක තමයි ඇය කියන්නේ. මියුරු ලක්‌ෂිත කුමාරගේ සමග විවාහ වුණු මධූ ඕස්ට්‍රෙලියාවේ පදිංචියට යන්නයි දැන් සුදානම.

No comments:

Post a Comment

Post Bottom Ad