පසුගිය නිදහස් උත්සවය දා ජාතික ගීය දෙමළ බසින් ගායනා කලේ උථ්සවය අවසනායේ වීම නිසා ඊට සහභාගී වූයේ යයි දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත්‍රී පිරිසක් හා දෙමළ ඩයස්පෝරාව විසින් දොස් පවරා ඇත.
දෙමළ ජාතිය තතව තවත්පාගාගෙන සිටින බව දෙමළ ජාතික ගීය නිදහස් උත්සවය අවසානයට ගැයීම තුලින් පැහැදිලි වන බවද එම මන්ත්‍රී පිරිසේ අදහසයි.
දෙමළ ජනතාවට නිදහස හිමිවන්නේ ස්ථිර දේශපාලන විසඳුවක් ලබාදීම, උතුරේ ආරක්ෂක හමුතා අවම කර ඉඩම් ආපසු ලබා දීම, කොටි සැකකරුවන් නිදහස් කිරීම ආදියෙන්න යයිද දෙහළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.
Monday, February 8, 2016
දෙමළ ජාතික ගීය නිදහස් උත්සවයේ අවසානට ගැයීම දෙමළ ජාතියට අවමානයක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment