සිසිලියා කොතලාවල යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

සිසිලියා කොතලාවල යළි රිමාන්ඩ්

සිසිලියා කොතලාවල යළි රිමාන්ඩ්
ගෝල්ඩන් කී නඩුවට අද (23) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ සිසිලියා කොතලාවල මහත්මිය එළැඹෙන 27 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කර ඇත.

ඇය මෙම නඩුවට නොපැමිණ වසර ගණනාවක් උසාවිය මග හැරීම සහ මූල්‍ය වංචාවට අදාළ සමාගමේ කොටස්කරුවකු හා ප්‍රධාන කොටස්කරුගේ භාර්යාවවීම සලකා ඇයගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad