ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ අද පස්වරු 1.30ට පමණ සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධූරයේ දිවුරුම්දී ඇත.
එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා සරත් ෆොන්සේකා මහතා පසුගියදා පත් කෙරුණි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment