දිවයින පුරා විදුලිය බිඳ වැටිමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

දිවයින පුරා විදුලිය බිඳ වැටිමක් 

දිවයින පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ  වේ. ඊට හේතුව කුමක්දැයි  මෙතෙක් සොයා නොගත් බව විදුලිබල මණ්ඩලය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad