විදුලි බිඳවැටීමට හේතුව හෙළි වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

විදුලි බිඳවැටීමට හේතුව හෙළි වේ

අද පස්වරුවේ දිවයිනටම බලපෑ විදුලිය ඇණහිටීමට හේතුව අකුණු සැර වැදීමක් බව හෙළිව ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොළඹට සම්ප්‍රේණය කරන 33000 අධි වෝල්ටීයතා රැහැන් පද්ධතියට මෙම අකුණු සැර වැදීම බලපා ඇති අතර මීට සුළු මොහොතකට පෙර ජාතික විදුලි බල පද්ධතිය යථා තත්ත්වයට පත් කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad