ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට තවත් හමුදා නිළධාරියෙකු අද (18) අත්අඩංගුවට පත් විය.
මුලතිව් හමුදා කඳවුරක සිටිය දී මෙසේ අත්අඩංගුවට පත් වූයේ මාණ්ඩලික සැරයන්වරයෙක් වන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

No comments:
Post a Comment